හින්දු බැතිමතුන් උත්කර්ෂවත්ව සමරන, අඳුර දුරලා ආලෝකය ලැබීමේ උත්සවය හෙවත් දීපවාලි දිනය අද(27)ට යෙදී තිබේ.
හිරු දෙවියන්ට පහන් දැල්වීමෙන් නපුර පරදා හොඳ ජයග්‍රහණය කිරීමත්, සුර අසුර යුද්ධයේදී අසුරයන් පරදා සුරයන් ජයග්‍රහණය කිරීමත් සිදුවෙතැයි හින්දු බැතිමත්හු විශ්වාස කරති.
වර්ෂාව ලැබී මෙවර මහකන්නයේ වගා කටයුතු සරුවේවායි ප්‍රාර්ථනා කරමින් දිවයිනේ විවිධ පෙදෙස්වල හින්දු භක්තිකයන් දීපවාලී උත්සවය සැමරූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ, රොමේෂ් මධුෂංඛ, සුදත් එච්. එම්. හේවා, ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ මොහොමඩ් බුහාර්ඩීන්)
(රංජිත් රාජපක්ෂ - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල)
(රොමේෂ් මධුෂංඛ - උතුරේ කෝවිල්)
(සුදත් එච්. එම්. හේවා - හැටන් කතරගම දේවාලය)
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් කෝවිල)
(මොහොමඩ් බුහාර්ඩීන් - ගලේවෙල ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දීපවාලී අදයි