
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සමූපකාර ඉන්ධනහලින් පෙට්‍රල් ලබා ගැනිමට මේ වනවිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිම්වල රැදි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
දින කිපයක් සමූපකාර ඉන්ධන හලේ පෙට්‍රල් නොතිබූ බවත් 22 අලූයම පෙට්‍රල් බවුසරයක් පැමිණිමේ ආරංචිය පැතිරි යාමත් සමග විශාල වශයෙන් යතුරු පැදිකරුවන් නගරයට පැමිණිම ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ පාලනය කර ගැනිමට නොහැකි තරම් යතුරු පැදි තොගයක් මේ වන විට නගරයට පැමින ඇති බවයි.



2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින ගණනකට පසු ආණමඩුවට තෙල් ඇවිත්
මැක්ස් Friday, 22 April 2022 05:52 PM
ගෝල් ෆේස් කාරයින් ගැන කෙසේවෙතත්, මෙවැනි ග්‍රාමීය ජනතාව ගැන ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මන්දයත් ඔවුන් මේ රටේ ජීවනාලියයි. රටට බත සපයන්නේ ඔවුන්ය. ගතින් ලංකාවේත් සිතින් යුරෝපය, ඇමෙරිකා, ඕස්ට්‍රේලියාවේත් ඉන්නා, කොලොම්බියන්ස්ලාට වඩා ගැමි ජනතාව ගැන බැලීමට පාලකයින්ට සිත් පහළ වේවා...!