(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නවතා දමන ලද දැදුරු ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම දේශපාලන හයියෙන් නැවතත් ජයටම කෙරෙන බව මිහිසර පරිසර සංවිධානය පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ රාත්‍රී කාලයේදී එය ක්‍රියාත්මක වන බවයි.
එය නැවත්වීමට මැදිහත් වන්න‘යි ඉල්ලමින් බංගදෙණිය මිහිසර පරිසර සංවිධානය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වන්නේ 2006 වසරේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු අංක SCFR 226 / 2006 යටතේ ගොනු කර තිබු නඩුවේ පලමු වගඋත්තරකරු ලෙස එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබු බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හෙන ගැහැව්වත් අසරණ මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් ඕන නේ ආයුබෝවන්.
ජනපති මෛත්‍රී සහ වර්තමාන රජය බලයට ගෙන්න ඡන්ද දීපු සහ නෝදීපු කොයිකව්රුත් මේ රජය ගැන ලොකු විශ්වාශය සහ බලාපොරුත්තු තිබ්බ. ඒ සේරම දැන් පුස්වෙලා. රට හදනවනං මේක තමා හොඳම අවස්ථාව. නමුත් කිසිම පලක් නැහෙ.
වයබ පළාත් සබාවේ ඉන්න පරිසර හොරුතමා මේවා කරන්නේ
වයබ පරිසරය ගැන දොඩවන පළාත් අධ්‍යක්ෂට පෙන්නේ නැහැ