IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දංකොටුවේ තෙල් බවුසර් දෙක රේගුවට රැගෙන යයි

(හේමලතා ඞී හේවගේ)

දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විදේශ රටකින් ආනයනය කරන ලද පොල්තෙල් බවුසර්  දෙක අද (31) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි පොලිස් රැුකවල් මැද ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව දංකොටුව පොලීසිය පවසයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකපිට මෙම බවුසර් පොලිස් බාරයට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් මෙම බවුසර් දෙක වත්තල එඬේරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් වන අතර එහි අඩංගු පොල්තෙල් ඉන්දුනීසියාවෙන් ආනයනය කළ ඒවා බවට තොරතුරු අණාවරනය වී ඇති බවත් පොලීසිය කියයි.

 



අදහස් (5)

දංකොටුවේ තෙල් බවුසර් දෙක රේගුවට රැගෙන යයි

Raveendra Wednesday, 31 March 2021 06:36 AM

කැලෑ නීතිය අප කිසිවිට අනුමත නොකරන්නෝය. එනමුත් මෙවන් අයට කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයට හොඳ ප්‍රතිඵල ලබාගත හැක. එබැවින් මෙම කොම්පැනි අයිතිකාරයින්ව මෙම බව්සර් තුලම ගිල්වා තැබීමෙන් අනෙකුත් සත්ගුණවත් පාහරයින්ට ද පාඩමක් කියාදීමට හැකිවෙනවා නොවේද.?

:       0       0

siri Wednesday, 31 March 2021 06:40 AM

කුකුල් කොටුව නරියට බාරදුන්නහම ඔහොම දේවල් වෙනවා. අනේද කියන්නේ?

:       0       1

Rasika Wednesday, 31 March 2021 08:34 AM

හෙළයින්ගේ ජීවිත නිලධාරීන් අතේ..

:       0       0

Always breakdown Wednesday, 31 March 2021 09:08 AM

බලන්න මෙයා තම්බියෙක්ද කියලා.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 31 March 2021 09:23 AM

එරික් පෙරෙරා එස්පී මහත්තයා යවපු ගමන්ම කට්ටිය වැඩ අල්ලලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site