( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය ගුවන් මගින් අද ( 22) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේය.
කථානායක කරූ ජයසූරිය, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට පීවිසීමේ ප්‍රධාන දොරටුව අසළ සිට ගෞරවින්ත පෙරහරකින් දේහය රැගෙන එනු ලැබූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට විදෙස් තානාපතිවරු, දි.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා ඇතුළු ඥාතීහුද මේ අවසථාවට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd