
(ළහිරු හර්ෂණ)
නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි.
නිරෝධායන නීති වලට අනුව කටයුතු කරමින් ආගමික ස්ථානවල ආගමික වතාවත් සිදුකෙරුණි.
විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ 2 දෙක හුණුපිටිය ගංගාරාමයේ ද ආගමික වතාවත් සිදු විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාවූ 2021 නව වසර ලංකාදීපය ඔන්ලයින් හා එක්වන සහ විවිධවූ අදහස් දක්වන මා හිතවත් මිතුරු මිතුරියන්ටත්, ලංකාදීපයේ කර්තෘ තුමාටත්,සියලුම සංස්කාරක මහත්ම මහත්මීන්ටත්, ලංකාදීපය අපවෙත ගෙන එන්නට වෙහෙසෙන ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, මගේ ආදරණිය ශ්‍රී ලංකික සියලු දෙනාටමත්, පොදුවේ සකල ලෝකවාසී ජනතාවටමත්, සියලුම ලෙඩරෝග වලින් තොරවූ ,සතුටින් පිරි වාසනාවන්ත වසරක් වේවා ...!!! තමන්ගේ හදවතට වඩා බුද්ධියට කන්දෙන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් ලක්ෂ ගණනින් බිහිවී මගේ රට මේ වැටී සිටින දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩගෙන, සකලවිධ දූෂිතයින්, හොරුන් පලවා හැර, දීප්තිමත් අනාගතයක් ඇති වාසනාවන්ත යුගයක් කරා අපේ රට ගෙනයන්නට ඔවුන්ට වාසනාව සහ ශක්තිය ලැබේවා...!!!
ලංකාවේ හැතිකරේ නිදහස ලබුණු දා ඉඳන්ම කලේ ජනවාරි පළවෙනිදාට රාජකාරි පටන් ගන්නවා කියලා කිරිබත් කාලා බොරු පන්සිල් පද 5ක් කියලා පහුවදා ඉඳන්ම පවුලේ අයත් එක්ක හොරකම, දූෂණය, භීෂණය, අශීලාචාරකම, ඊර්ෂ්‍යාව, කුපාඩිකම, බොරුව ඉතුරු දවස් 364ම වපුරපු එක පමණි...