
(යොහාන් භාසුර)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරය නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව නිසි වැඩපිළිවෙලක් යටතේ යළි සකස් කරන ලෙස සහ කෞතුකාගරයේ අබලන් වී ඇති ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කර කෞතුක භාණ්ඩ නිසි පරිදි සංරක්ෂණය කරන ලෙසත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරයේ වර්තමාන තත්වය පිළිබඳව සොයා ලැබීමේ නිරීක්‍ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා එසේ උපදෙස් දුන්නේය.
අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවකු බඳු මේ වැනි වටිනා ස්ථානයක් විනාශ මුඛයට යානොදී, ඉදිරි පරම්පරාවන් වෙත සුරක්ෂිත කර භාරදීමේ වගකීම නිලධාරින්ට පැහැදිලි කළ අමාත්‍යවරයා මෙම කෞතුකාගාරය විශේෂයෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේය.





2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරය රැකගන්න උපදෙස්
WCA Friday, 14 October 2022 06:38 PM
සුදු සරම ඇදගත්තු අය සත පහකට ෂුවර් බඩු නෙවෙයි...