කොළඹ ජම්පටා වීදීයේ  රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය.

මෙම සිදුවීම අද සවස 3.55 පමණ  සිදුවිය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)