රෝවන් පෙරේරා
මහා වැසි වැස ජලය ගලා තබ්බෝව ජලාශය පිටාර ගලා ගොස් මාස තුනක් ගතවන විට අක්කර අඩි 15.400 ජලය රඳවන ජලාශයේ ජලමට්ටම අක්කර අඩි 7.000 දක්වා පහත වැටී ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.
පවතින අධික අව්ව සහා සුළං තත්වය නිසා කුඹුරු වලට ජලය මුදා හැරීම නිසා ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටෙන බවද ඔහු පැවසීය.
තබ්බෝව ජලාශයට එකතුවන ජලය විශාල භූමි පරාසයක පැතිරී තිබීම හේතුවෙන් තද අව්වත් සමඟ ජලය වාෂ්ප වීමත් ජලය අඩුවීමට හේතුවක් බව වාරි බළධාරීන් කියයි.



2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තබ්බෝව වාන් දමා මාස තුනයි : ජලාශයේ මට්ටම අඩක් අඩුවෙයි