



තැපැල් ජාලය භාවිතයෙන් ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික අය කිරිමේ නිල උත්සවය තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති ඒ.එච්.එම් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මුලස්ථානයේ දී අද (7) පැවැත්විණි.
එමගින් ඔන්ලයින් ක්‍රමය හරහා මෙරට පිහිටි ඔන්ලයින් තැපැල් කාර්යාල 800 කට අධික සංඛ්‍යාවකින් මෙම ක්‍රමය භාවිතා කිරිමට මෙරට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.
මෙම රක්ෂණ ආවරණය මගින් වාහන සඳහා තෙවැනි පාර්ශවයේ රක්ෂණයක් පාරිභෝගිකයාට නිවසේ සිටම වෙන් කර ගැනීමේ හැකියාව ඇත.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd