
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් වලට අමතරව අද (16) දිනයේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ.
ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හිකිවිය.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඊයේ දිනයේ වසා තැබුනු අතර විවෘත කර තැබූ ඉන්ධන පිරිවුම් හල් අසල ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්ද දක්නට ලැබිණ.
ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිමි වල රැදී සිටිනුද දක්නට ලැබිණ..
(ඡායාරූප : ජයමාල් චන්ද්‍ර)


(ඡායාරූප : ශාන්ත රත්නායක)



(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟයක් නැතුව ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් ගෑස් ටික බෙදාදෙන්න ආණ්ඩුවට බැරිද? තව දවස් කීයක් මේවා මිලදී ගන්න පෝලිම්වල ඉන්න වෙයිද? ඒකවත් කරන්න බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්වෙලා පුළුවන් කෙනෙකුට මේක බාරදෙන්න. දැන් අපේ ඉවසීමේ සීමාව පැනගොස් ඇතිබව මතක තබාගන්න...