ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
එම අවස්ථාව හා සම්බන්ධ ඡායාරූප මෙහි දැක්වේ.
(ඡායාරූප - ඒ.එෆ්.පී.ඇසුරිනි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති
beau Thursday, 07 January 2021 10:17 AM
කැරළි කාරයින්ට දෙන දඬුවම මේ අයටත් දිය යුතුය.
ranjaFriday, 08 January 2021 09:09 AM
අපේ පාර්ලිමේන්තුවේ සිද්ද වෙන දේවල්වල හැටියට ඕවා මොනවද? පොහොට්ටුවෝ විපක්ෂයේ හිටපු කාලයේ හැමදාම පාර්ලිමේන්තුවේ කෝලාහල. සෙංකෝලෙන් පවා ගහගත්තා. මිරිස්කුඩුත් ගැහැව්වා. පාර්ලිමේන්තුවේ දේපළ වලටත් හානි කෙරුවා. නහයවල් කඩාගෙන ලේ පෙරාගෙන තමයි පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ..
nimal Thursday, 07 January 2021 11:59 AM
ඇමෙරිකාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..ක්‍රියාත්මක වෙන බව පේනවා..
Prasanna Friday, 08 January 2021 02:48 AM
ඩෙමොක්‍රසි. අපේ අය වගේම තමයි. අපි අපිට හිනා වුණාට එයාලත් එහෙමම තමයි.