සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා පා ගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් කැලණිය රජමහා විහාරයේදී අද (4) අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූහ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභගි වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)







2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කැලණියේ අධිෂ්ඨාන පූජාවක්
බද්රානි Thursday, 04 October 2018 03:16 PM
සිදුකළ වැරදිවලට හිරේ විලංගුවේ වැටී සිටින සියලුම හිරකරුවන් වෙනුවෙන් සැවොම එකතු වෙලා අධිෂ්ටාන පුජාවක් සිදු කළොත් ඒ හැම දෙනාවම හිරෙන් නිදහස් කර ගැනීමට අපට හැකිවේද? මෙය ලංකාවේ පමණක් නොවේ, මුළු ලෝකයේම ප්‍රචලිත කළ යුතු වටිනා පූජාවක්...
modara kalu Thursday, 04 October 2018 11:08 PM
නීතිය අප සියලු අය ඉදිරියේ අන්ධ බව අප දැන ගත යුතු වේ.
Chanak Los angeles Friday, 05 October 2018 01:19 AM
බුදුදහම මිසදිටුවන්ට ගෝචර වූ ආගමක් නොවෙයි.
Chanak Los angeles Friday, 05 October 2018 01:22 AM
නීතියට ලැදි මිනිසුන් මේවා දිහා බලන්නේ ඉතාම පිළිකුලෙන්...
sadis Friday, 05 October 2018 02:55 AM
උන්වහන්සේට මොලේ බුද්ධිය පෑදේවා කියලා අධිෂ්ඨාන පූජාවක් කරන්න තිබුණේ... අර දාන්ගලේ වැඩි කාලේ උසාවියේ යකා නටන්න කලින්!
Ananda R Friday, 05 October 2018 03:37 PM
මේ ඡායාරූපවල සිටින සියලුදෙනාම තේරුම්ගත යුතු දෙයක් ඇත. එනම් ඔබ මේ කරන්නේ රටේ පවතින නීතිය හා අධිකරණය හෑල්ලුවට ලක්කිරීමයි. මෙහි සිටින මව්වරුනි, ඔබ ඔබේ දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද?