
"ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග" යන තේමාව යටතේ ඊයේ (27) කොළඹ පැවති ජාත්‍යන්තර සමුඑවට සහභාගී වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.
මේ අවස්ථාවට අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ්, එහි අධ්‍යක්ෂ එම්.බී.එම්. සාරූක් යන මහත්වරු ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ කප කප බලෙන් අල්ලගන්න ඉඩම් මදියි කියන්න ඇවිත්ද දන්නේ නෑ...
රත්න ගේ අදහසට කට්ටිය ඩිස්ලයික් දැම්මට එක තමයි සත්‍ය. අනවශ්‍ය සහජීවනය මර උගුලක් වෙන එක වැඩි ඇතක නෙමෙයි.