IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජපුර ඉන්ජිනේරු පීඨයේ නව ගොඩනැල්ලේ ඉදිකිරීම් අරඹයි

(ලහිරු හර්ෂණ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යෝජිත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද(31) පෙරවරුවේ මත්තෙගොඩදී ආරම්භ කෙරිණි. 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ සහභාගිත්වයෙන් ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මංගල පස් පිඩලි කපා වැඩ කටයුතු ආරම්භ කෙරිණි.



අදහස් (2)

ජපුර ඉන්ජිනේරු පීඨයේ නව ගොඩනැල්ලේ ඉදිකිරීම් අරඹයි

some ayia Thursday, 31 December 2020 10:59 AM

චීනෙද?

:       0       0

kamal Friday, 01 January 2021 09:48 AM

ලෝක පුදුමේ තමයි මේකත් හම්බන්තොට හදපු නැති එක. සමහර විට හදලා පාඩම ඉගෙනගෙනවත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 420 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site