(බී බී සී පුවත් ඇසුරිණි-085)
ජපානයේ ටෝකියෝ නගරයට උතුරින් ටොචිගි දිස්ත්‍රික්කයේ නසූ ප්‍රදේශයේ හිම කඳු කඩාවැටීමකින් පාසල් සිසුන් 07 දෙනකු සහ ගුරුවරයකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පාසල් හතක උසස් අධ්‍යාපනය ලබන සිසුන් සහ ගුරුවරුන් 70 ක පමණ කණ්ඩායමක් අනතුර සිදුවන අවස්ථාවේ මෙම ප්‍රදේශයේ කඳුනැගීමේ ක්‍රියාකාරකමක යෙදෙමින් සිට ඇත.
අයහපත් කාලගුණික තත්වය නිසා මුදවාගැනීමේ කණ්ඩායම් වලට මෙම ස්ථානයට ලඟාවීම අපහසු වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතිය පුරාම ප්‍රදේශයේ අධික හිම පතනයක් පැවති බවද වාර්තා වෙයි

(ඡායාරූප-ඒඑෆ්පී ඇසුරිණි)


2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජපානයේ හිම කඳු කඩා වැටී 8 ක් මරුට