ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණේය.
එහිදි දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීම සහ ආර්ථික අවස්ථා සහ ආයෝජන වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා යන මහත්වරු සාකච්ඡා පැවැත්වූහ.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී තොෂිහිරො කිතමුරා සහ නියෝජ්‍ය ලේකම් තකේෂි ඔසකි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස නමා ආචාර කරන ජපන් සංස්කෘතිය. ලස්සනයි!
7% සිට ඉහළට විදේශීය ණය ගත් ආර්ථික ඝාතකයා අසලින්ම සිටියි...!!!