රවී ලියනගේ
ජනසෙත පෙරමුණේ ට්‍රැක්ටරය ලකුණින් තරග වැදී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන් වඩුනේත්‍රීගේ තිලක් පුෂ්පලාල් මහතා අද (22) රත්ගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමට පැමිණියේ ට්‍රැක්ටරයකිනි.
මෙම අවස්ථාවට ජනසෙත පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ධනුජ සම්පත් මහතා ද සහභාවී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ වේලාවට කෝච්චිය ලකුණින් ඉල්ලුවේ නැත්තේ.. නැත්නම් සභාවටම කෝච්චියෙන් එයි,,
ප්‍රසිධිය ලබාගන්න කරන බහුභූත
අනේ වරද්දන්න එපා දිගටම ඕකෙන් එන්න.පුළුවන් නම් කවදාහරි පාර්ලිමේන්තුවටත් ගිහින් දිගටම ඕකෙන් එන්න ලැබේවා.