ශ්රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)

ශ්රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ ඡායාරූප ශිල්පියාට ඔහුගේ ඇසින් විවිධ දේ විවිධාකාර කෝණවලින් දැකීමේ හැකියව මෙන්ම දේශපාලනයේදීත් දක්ෂ දේශපාලකයින්ටත් ඔවුන්ගේ මනසින් රටේ තිබෙන්නා වූ අර්බුද, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී විවිධාකාරයට එම ප්‍රශ්න වෙත යොමුවීමේ සහ වෙනස් ආකාරයකට බැලීමේ හැකියාවක් තිබිය යුතුයි..
සුබ පැතුම්..!!! ඔහු සම්මානයට පාත්‍ර වූ එම ඡායාරූපයත් පෙන්නන්න.
හොඳම ඡායාරූපයත් මෙහි පලකළා නම් වටිනවා...
ලහිරුට මගේ උණුසුම් සුභපැතුම්