(ඡායාරූප-සිතුම් චතුරංග)
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත ප‍්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව සිලාවතුර ගම්මාන පහක නැවත පදිංචි ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග‍්‍රහයක් පැවැත්වූ අයුරු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2070 වෙන්න තියෙන දේ දැන්ම වෙනවා වගේ.
රුසියාවේදී අත්සන් කලේ මේ නිසා තමයි
හරි දැන් පටන් ගමු ජාතිවාදී අදහස් ටිකක්.
ජනපතිගේ නියෝග වලටත් උද්ගෝෂණ කරන්න තරම් ශක්තියක් දැන් මේගොල්ලන්ට තියෙනවා. ඕකට තමයි කියන්නේ යකා බැඳ ගත්ත වගේ කියල. අනාගතේ මොනවයින් මොන වෙයිද. දැනටමත් එක කණ්ඩායමක් ලංකාව ඉස්ලාම් රජයක් කරන බවට ප්‍රසිද්දියේ කියල තියෙන්නේ. කවුරුත් සද්ද නැහැ.
කොනක ඉඳන් කැලේ එළිකරන්න බැරිවෙයි කියාලා හිතේ අමාරුවට වෙන්නැති මේ ලැගලා ඉන්නේ.
මේකෙන්ම පෙනේව තත්වය, ජනපති තුමෙනි, අහෝසි කරන්නනම් එපා.
මේ ප්‍රශ්නේම සිංහල මිනිස්සුන්ටත් තියෙනවා. මීට අවුරුදු 20 කට 30 ට විතර කලින් උතුරින් නැගෙනහිරින් එලෙව්ව සිංහල මිනිස්සුන්ගේ පාරම්පරික ඉඩම් මංකොල්ල කාගෙන දැන් ඒවගේ බලෙන් පදිංචි වෙලා ඉන්නේ මේ විරෝධතා කරන අය තමයි. මුලින්ම ඒ සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසදලා ඉන්න. ඒ සිංහල මිනිස්සු තවම ඉන්නවා.
මේ ප්‍රශ්නේම සිංහල මිනිස්සුන්ටත් තියෙනවා. මීට අවුරුදු 20 කට 30 ට විතර කලින් උතුරින් නැගෙනහිරින් එලෙව්ව සිංහල මිනිස්සුන්ගේ පාරම්පරික ඉඩම් මංකොල්ල කාගෙන දැන් ඒවගේ බලෙන් පදිංචි වෙලා ඉන්නේ මේ විරෝධතා කරන අය තමයි. මුලින්ම ඒ සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසදලා ඉන්න. ඒ සිංහල මිනිස්සු තවම ඉන්නවා.
පරිසරය ආරක්සා කරන්නේ මිනිසුන්ට ජීවත් වෙන්නනේ. මිනිස්සු දොට්ට දාලා කැලය ආරක්සා කරන්නේ අඟහරු ලෝකයේ ඉන්න ජීවින්ටද කියල සොයා බැලිය යුතුය්. ජාති බෙද නැතුව සත්තු ආරක්සා කරනවානම් මුළු ලංකාවම තනි වනාන්තරයක් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්ය්
මෙයාලත් හරියට විමල් වගේ.
වනය විනාශ කල මදිවට විරෝධතා. තවටිකදවසක් යනකොට බොන්න වතුර ටිකත් නැතිවේවි. සත්තු ටික මරාගෙන කාල කැලේ කපල මදිවට තව විරෝධතා. අකුලාගෙන පලයව්. බෞද්ධයෝ නැගිට්ට දාට කෙලවර වෙන තැන තොපිට බලාගන්ඩ පුළුවන්.
ඇයි මේ මිනිස්සුන්ට කැලේ කපලාම පදිංචි වෙන්න ඕනේ. ලංකාවේ ගස්කොලන් එක්ක ඉන්න බැරිනම්, යන්න කාන්තාරයක් හොයාගත්තොත් නරකද. අපිට ජීවත්වෙන්න තියෙන රට කාන්තාරයක් නොකර. විලි ලැජ්ජාවක් නැතිව මෙහෙම කැලේ එළිකරන්න අයිතිය ඉල්ලලා සත්‍යග‍්‍රහය කරන්න තරමට මේ අයට හයියක් කොහෙන්ද?
ගම්මාන පහේ මාර සෙනඟක් ඉන්නවනේ.
මෙහි අදහස් දක්වන සහෝදරවරුන්ට මම කියන්න කැමති මෙතැන සත්‍යග‍්‍රහයක් පවත්වන මිනිස්සු අලුතෙන් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ ඒ ගොල්ලෝ පරම්පරාවෙන් පදිංචිව සිටි ඉඩම් ටික තමයි ඉල්ලන්නේ. මේ කාලකන්නි යුද්දය නැත්නම් මේ ගෙන කව්රුත් කතා කරන්නේ නැහැ. මේවට වග කියන්න ඕනෙ කාලෙන් කාලෙට රජ කරන්න එන වනචර දෙසපාලුවෝ තම . ලංකාවේ දේශපාලනය කරන්න එන දේසපාලුවෝ උන්ගේ පුටුව රැක ගන්න එදාට මොනවා හරි ලංකාවේ මිනිස්සු මෝඩ කරල ඡන්ද ටික ගන්න කරන වැඩවලින් පටන් ගත්තු යුද්දය තම එක. අතීතය දන්නා සහෝදරවරුන් ඔය වගේ අදහස් කවදාවත් දන්නේ නැහ කියා මගේ විස්වාසය .
මෙතන අදහස් දාන අය ඉන්නෙත් කැලේ එලි කරලා තමා. මුළු ලංකාවම කැලයක් ඉස්සර.
ඔය විරෝධතාව සිංහල මිනිස්සු කලානම් කට්ටිය සද්ද නැතුව ඉදි
සමහරක් අයගේ අදහස් දැක්කහම හිතෙනව මොනවද මේ අයගේ දැනුම කියල අපි පරිසරය ආරක්ෂ නොකලොත් අපේ රටත් කාන්තාර වෙනව ගහකොළ නිසා තමයි අපේ හුස්ම ගන්නේ අපිට ඔක්සිජන් නැතුව ජිවත්වෙන්නේ බැහැ , නිසාර් මහත්මයට පුලුවන්ද දන්නේ නැහැ නමුත් එයට තේරුම්ගන්න බැරි මේක තම සත්‍යය, නැතුව මිනිසුන්ට ජිවත්වෙන්නේ කියල රටේ වනන්තර කපල දාපුහම හරිද.
ගම්මාන පහක තියා එක ගම්මානෙකවත් සෙනග නැහැ
පේනවද කැලේ මැද පල්ලි හදන තියෙන හැටි ? අපේ දේශපාලුවන්ට තමන්ගේ වගකීම් ඉටු නොකර මග අරින්න පුළුවන් වුනේ කොහොමද ?
අර වීරවංශ මහත්තයාගේ අඩිපාරේම යන්න අරින්න.