
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ දුම්රිය ධාවන බල අංගනයට අද පෙරවරුවේ හදිසියේම පැමිණියේය.
එම අංගනයට හදිසියේම පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
මේ සංචාරයට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක පසුගිය 11 වැනිදා නිරත විය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සියේ කඩා පැන්නේ, හැබැයි කෝච්චි එන්ජිම, පෙට්ටි ඔක්කොම ලස්සනට අලුතෙන් පේන්ට් කරලා...
විකාර තමයි...
මෙහෙම හදිසියේම යනයන සේම ආයතන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දීලා තමයි අද රට විනාශයට පත්වෙලා තියන්නේ. හදිසි සංචාරයට කොහෙන්ද විෂය භාර ඇමති සහ මාධ්‍ය ආවේ? මේවා කලින් සැලසුම් කළ ගමන්. අනික මොකද්ද ප්‍රතිඵලය මෙහෙම හදිසි නිරීක්ෂණ චාරිකාවලින්? වැඩක් නැහැ. හැමතැනම මිනිස්සු පෝලිම්වල...
දැන් එච්චරයි අඩු. මෙතුමා එනවා කියලා එදා තෙල් ටික ගහගන්න පැය ගණන් ශෙඩ්වල, පෝලිම්වල හිටපු අහිංසක මිනිස්සු ටිකත් අයින් කළා. හමුදාවෙන් 1000ක් විතර වටේ මුර. ගිනි නිවන හමුදාවත් ඇවිල්ලා තිබුණා. පුදුම සංදර්ශන තමයි දාන්නේ පවුලම මිනිස්සු අසරණ කරගෙන...
පෝලිම් ටික නිරීක්ෂණය කරන්න යන්නේ නැද්ද අනේ..?