එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත අද (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.




එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත අද (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් යන්න.. බොරු නොකියා..
පරණ යහළුකම් තිබුණට කමක් නැහැ. මගෙන් බාර් පර්මිට්, වාහන පර්මිට් එහෙම ඉල්ලනවා නොවේ හරිය.... එක්කෙනෙක් කපටි සිනහවකින් සුන්දර මුව සරසාගෙනයි ඉන්නේ....
මෙයත් නොකරපු රස්සාවක් නෑ වගේ. කොහේ ගියත් එතන රස්සාවක් කරලා...
ඔක්කොම රස්සාවල් කරලා අසාර්ථක වෙනකොට දේශපාලනේට ඇවිල්ලා දැන් රටම අසාර්ථක වේගෙන යනවා.
බොහෝම උසස් තනතුරු තමයි මෙතුමා උසුලා ඇත්තේ. රටේ ජනාධිපතිකමට නියම සුදුසුකම එයයි.
රටේ තිබෙන දැවෙන ප්‍රශ්න වලට විසදුම් නොදී ඒවා කාලයට විසදන්න ඉඩ දීල ජනාධිපතිතුමා සමුපකාර කඩවල , මළගෙවල් වල මගුල් ගෙවල්වල යමින් කාලය ගත කරනවා , ජනධිපති කෙනෙකුගේ නඩත්තුවට රටේ බදුගෙවන ජනතාව දිනකට විශාල මුදලක් වැය කරනවා , ජනාධිපති තුමා මගුල් ගෙදර ගියත්, සමුපකරෙට ගියත් , එතුමාගේ වෙඩි නොවදින බෙන්ස් රථයට , ආරක්ෂක ඩිෆෙන්ඩර් වලට , නිලධාරින්ට් විශාල මුදලක් වැය වෙනවා , කරුණාකර ඔබතුමාගේ වටිනකලය රටටට් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න ,