රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා අගමැති දිමිත්‍රි මෙද්වදේව් මහතා අතර නිල හමුව අද (24) දහවල් මොස්කව් නුවරදී පැවැත්විණි. මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර ඇමැතිවරුද එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින් හම්බ වුණු එකනම් ඉතාම වැදගත්. නමුත් මේ හමුවීම නම් ප්‍රේමදාස මහත්තයාගේ කලේ විජේතුංග මහත්තය හම්බ උනා වගේ. ඒ උනත් ෆොටෝඑක දාපු එක හොඳයි එතුමාව දැක බලාගන්න.
මොන භාෂාවෙන්ද දන්නෙනෑ නේ කතාකරන්න ඇත්තේ ?
සිරික්කිය දාල ඔක්කොටම 'යස්' කියන්න ඇති. මිනිහට තේරුමකුත් නැනේ
මොක හම්බ වුනත් අපේ රටනම් අරාජික වෙලා ඉවරයි
සමහරුන්ට නම් මෙතැන හිටපු කෙනා නැති එක ගැන බොහොම කණගාටුයි වගේ.