
(අංජුල මහික වීරරත්න)
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පාවිච්චි කළ ඉපැරණි මෝටර් රථයට නැග්ගේය.
ජෝන් කොතලාවල වලව්ව පිහිටි කෞතුකාගාර පරිශ්‍රයේ එම මෝටර් රථය ප්‍රදර්ශනයට තබා ඇත.
"1ශ්‍රී1"එහි අංකයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව ඔය කාර් එකේ ඩිකියටවත් දාන්න වටින්නේ නැහැ.
ස්ටියරිං වීල් එක තියෙනවද බලන්න...?
මෙයා ඕකෙ සුක්කානම අරන් පාරෙ ගියාම ඔය වාහනයට වෙනදේම තමයි මෙයාගෙන් ඉදිරියටත් ලංකාවට වෙන්නේ...
මොනා කරයිද දන්නෙ නෑ කාර් එකට.
ඊට පස්සේ ඒකෙ තිබුණ ගියරයත් අතුරුදන් වෙලාලු...
බක්කි කරත්තයකටත් නග්ගන්න වටින්නේ.
අරගලකරුවන් ජනාධිපති පුටුවේ වාඩිවූ නිසා අත්අඩංගුවට ගත්තා වගේ සර් ජෝන්ගේ අවසරයකින් තොරව ඔහුගේ කාර් එකට නැගීම වෙනුවෙන් රනිල් වහාම අත් අඩංගුවට ගත යුතුය.
අයියෝ... අපරාදේ වටිනා කෞතුක භාණ්ඩයක්... මොන එහෙකටද මේ හාදයාට ඔය කාර්එක පෙන්නුවේ..? දැන් ඉතින් ලබන මාසේ විතර වෙද්දී ඔය කාර් එක ඇමෙරිකාවේ හරි, යුරෝපයේ හරි ඉන්න පරණ වාහන කෑලි ගලවන්න ගන්න සුද්දෙකුට ඩොලර් 500 කට විතර විකුණලා දමාවි. ඔහොම ගිහිල්ලා ශ්‍රී ලංකා හමුදාවම දකුණු ඇමෙරිකාවේ හොල්මන් කරන ඩ්‍රග්ස් මාෆියාවකට විකුණලා දමාවි. කුලියට මිනීමරන අය ඔය කියන පැත්තේ මාෆියාවට අවශ්‍ය වෙලා තියෙනවා.
සර් ජෝන් කොතලාවල දන්නවා නම් එයාගේ වාහනයට නැග්ගා කියලා... වාහනේ එතැනම ගිනිතියලා දානවා.
මෙයා මේ පෙන්වන්නේ " බලන්න මම කොහොම හරි රටේ ජනපතිකම ගත්තා... දැන් මේ කරන දේවල් මේ 74 වසරට කවුද කළේ..." වගේ... ඇත්තනේ උන්නත් රකින්න කවුරුත් නැති එකේ කියලා උපරිමයෙන්ම මේ වාර 2තුළ, රජ වැඩ කරලාම රාජකීය ලෙසටම යයි...
රැජිනිගේ ආවතේව කාරයෝ...!