ජන බල සේනා හරිත ව්‍යාපාරය විසින් හෙට (02) දින සවස ලිප්ටන් වටරවුමේදී සිදු කරන‘‘ ජාතික විරෝධතාවය‘‘ පිළිබඳව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාහැරීම අද (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල , පද්ම උදය ශාන්ත ගුණසේකර මහත්වරු ඇතුළු පිරිස සහභාගි වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල ඉස්කෝලේ යන ළමයට දෙන්න ලජ්ජා නැද්ද ? ඔය ගොල්ලන් පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි ඔය ළමයි දන්නවා...
ජයවේවා!
තම දු දරුවන් අනාගතයේදී යහපත් පුරවැසියන් කිරීමට, උගතුන්, බුද්දිමතුන් කිරීමට දිව රාත්‍රී නොබලා වෙහෙසවන සහ සිහින මවන සිරි ලාංකික උගත් බුද්දිමත් දෙමාපියන් බහුතරයක් , සෑම මැතිවරණයකදීම හිමිදිරි පාන්දරින් නැගිට තේ හෝ කොපි කෝප්පයක් වත් නොබී චන්ද මද්‍ය්ස්ථානයට ගොස් නුගතුන්ට, කිසිම බුද්දියක් නොමැති නොවැදගත් නිකමුන්ට චන්දය දෙන්නේ මන්ද කියා චන්ද දායකයා ඔවුන්ගෙන්ම ප්‍රස්නකලයුතු කාලය එලබ ඇත. මැතිවරණයකදී උගතුන් බුදිමතුන් පාර්ලිමේන්තුවට නොයවා , කිසියම්ම බුද්දියක් නොමැති නොවැදගත් නිකමුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යැවීමෙන් වන්නේ සිරි ලංකික දෙමපියගේ බලාපොරොත්තු, දු දරුවන් ගේ සහ මුළු රටේම අනාගතය නැතිකර ගැනීමකි. ඔබටත් සෙතක් නොවන රටටත් සෙතක් නොවන නුගතුන්ට, නොවැදගත් නිකමුන්ට චන්දයචන්දය දීමෙන් වැළකීමට මින් ඉදිරියට සිරි ලාංකිකයන් වගබලා ගත යුතුය. කිසියම්ම මුලික අධ්‍යාපනයක් තිබේනම් ඔවුන් සෙන් කොලය පහර ගැනීමට සහ කඩාබිඳ දැමීමට උත්සහ නොකරනු ඇත.
ගම්මන්පිලට ඕව බෙදන්න වෙන්නේ ඉස්කෝලේ ළමයින්ට විතරයි.
රට පස්සට අදින තවත් දවසක් , මොන තරම් මිනිස්සු රස්තියාදු වෙනවද මේ උද්ගෝෂණ නිසා , කාලය කාල දානවද මේ මෝඩ තකතීරු නායකයෝ
අනේ ගම්මන්පිලෝ ඔහෙත් අර මන්ත්‍රී කම නිසා ලැබෙන ඩියුටි ෆ්‍රී වාහන අරගෙන හොඳ ගානක් තියාගෙන විකුනපු සංස්කෘතියේ කෙනක් නේද? රටේ ඔය වගේ පාසල් දරුවෝ කන්න නැතුව මන්ද පෝෂනෙන් ඉන්දැද්දී පාර්ලිමේන්තු කැන්ටිමෙන් නොමිලේ වගේ දෙන දිව බොජුන් ගිල දාන රැලේම කෙනෙක් නොවේද?
පාලකයන්ගේ සමහර ක්‍රියාකලාපයන්ට සෑම පුරවැසියෙක්ම විරුදිය. ඒවගේම මේ කොළ බෙදන එල හරකන්ටත් විරුද්දිය්.
අනේ හපොය් මෙහෙමත් මිනිස්සු . පිවිතුරු හෙළ උරුමය නෙවෙය් ගඳ ගහන හෙළ උරුමය. රුපියල් සීය හිඟ කාල , පිටරට මිනිස්සුගෙන් මුදල් අරන් ආයෝජනයක් කරපු නැති මේවගේ අය රටෙන් පන්නන්න ඕනේ . මුන් රටට විනාශය තමය්. පල් හොරු.
මෙතන කොමෙන්ට් කරලා තියන සමහරුන්ට මතක් කරන්න වෙනවා, යහපාලනය කියන්නේ මේක තමා, ඕනෙම කෙනෙකුට තමන්ගේ දේශපාලන මතය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, සාමකාමිව බෙදා හදා ගන්න ප්‍රජාතන්ත්‍රවාදිව අවස්ථාව මේ රජය උදා කරලා දීල තියනවා. මෙයාලගේ මතය, දේශපාලන ප්‍රතිපත්ති පිළිගන්න එක නැති එක ජනතාවගේ වැඩක්, ඒක නිසා නිකන් මෝඩ කොමෙන්ට් නොදා වැදගත් විධිහට අදහස් දක්වන්න.
බොදුබලසේනා - 02
මේ අය මුළු රටටත් ජනතාවටත් මහා පිළිලයක් මොවුන් නිසා මහජනයා මොන තරම් පිඬ විඳිනවද ඡන්දෙ පැරදිලා ඊළඟ අවුරුදු 5 යනකම් ඉන්න බැරි මහා පාරේ වාහන තදබද ඇති කරලා එදිනෙදා ජීවිතය අවුල් කරන මේ රැලට ඔය දේවල් කරන්න අර කොළඹ කනත්ත පිටුපස අට්ටාලයක් ගහලා දෙන්න.
කොලයක් රුපියල් 100
උදය ගම්මන්පිල, පාසල් දරුවෙකුට ඕක දෙන එක හොඳ නෑ නේද.
සමන් යම් කෙනෙක් ආරාධනා පත්‍රයක් ගෙනත් ගෙනත් දෙන්නේ ඔයාටද ...ඔයාගේ පාසල් යන පුතාටද .....අපේ රට ආපස්සට අරන් යන දේශ පාලන ඉහද පණුවන්ට සමන් කඩේ යනබව පෙනේ ..
දේසපාලකයෙක් වූ පලියටමත් හොද්ද බොරවෙන්නේ නැහැ හොද්ද බොරවෙන්න නම් බලය අතේ තිබෙන්න ඕනේ .. ඉතින් මේ වියායමය ඒ වෙනුවෙනුයි .. නමුත් ඕවා සාර්ථක වෙන්නේ නැහැ ..