IMG-LOGO

ජන බල විරෝධයේ අවසන් සැලසුම සදමින්



අදහස් (8)

ජන බල විරෝධයේ අවසන් සැලසුම සදමින්

ravi Wednesday, 05 September 2018 09:08 AM

ඔව් .. මේක නාමල්ගේ අවසන් සැලසුම කියල අපි පිළිගන්නවා .. එත් මේ ... " ජන බල " කියන වචන දෙක මෙතනින් ඉවත් කල යුතුයි .

:       159       596

sirimal Wednesday, 05 September 2018 09:15 AM

අම්මෝ. මෙගොල්ලොද මේ හෙට උදේට ආණ්ඩු හදන්න යන්නේ. රටට සහ ජනතාවට දෙයියන්ගේම පිහිටයි.එක් අයෙක් සඳහා රුපියල් 3500 ක් අතට මුදල් දෙන බවට ක්ලීනින් සමාගම් දෙකක වැඩ කරන අයටත් වනාතමුල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල කුඩු කාරයන්ටත් පවසා ඔවුන් එකතු කරන බව කියන්නේ ඇත්තද?

:       175       567

saliya Wednesday, 05 September 2018 09:27 AM

මේ ඉන්නේ , අපේ අනාගතය , නිල බලු කාය.

:       403       955

casmir Wednesday, 05 September 2018 10:25 AM

අනිවාර්යෙන් නාමල් මේ ආණ්ඩුව පෙරලනවා. එතුමාට ඒ ටික කරන්න ශක්තිය තියනවා.

:       305       134

tommy Wednesday, 05 September 2018 10:40 AM

"මහින්ද රාජපක්ෂ" නැත්නම් මේ අය එක්කෙනෙක්ටවත් වැලේ වල් නැහැ.

:       108       122

kalpa Wednesday, 05 September 2018 11:20 AM

ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන රජයකට විරුද්ධවීම යනු ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා 1971 අප්‍රේල් කැරැල්ල සමයේ අපි පාසැල් සිසුන් ලෙස ඉගෙන ගත්තා. සැබෑ නායකයෙක් කලයුත්තේ රජයන් පෙරල පෙරලා සිටීමද නැත්නම් රට දියුනු කිරීමද. නුවනැත්තෝ සිතත්වා නුවන නැත්තෝ විරුද්ධ වෙත්වා

:       0       121

සපුමල් Wednesday, 05 September 2018 11:53 AM

මේ වගේ නායකයෝ පඳුරකට පයින් ගැහුවොත් දාහක් විතර විසිවෙයි. ගාන්ධි , මැන්ඩෙලා , මාටින් ලුතර් කින්ග් වගේ නායකයෝ බිහිවුනේ , ලේ , දහදිය ,කඳුළු සහ ජනතාවගේ අරගල වලිනුයි. එහෙම අය අනාගතේ බිහිවෙනකම් හොරුන්ට අපේ රට පාරාදීසයක් වෙයි. ජනතාවගේ හදවත් නායකයෝ බිහි කරයි.

:       0       116

uddika Thursday, 06 September 2018 02:53 AM

ඔව් ජනබල මෙහෙයුම අසාර්ථකයි. ආණ්ඩුව අති සාර්ථකයි. ඉතා ඉක්මනින් ඡන්දයක් පවත්වන්න. ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දෙනවා ඒකේ ආයෙ දෙකක් නැහැ. මොන තරම් වැඩ කන්දරාවක් මේ ටිකට කලාද? බදු බර අඩු කරලා ආර්ථිකය නග්ගලා ඩොලරය බස්සලා කුඩු නවත්තලා වගේ දේවල් කරලා තියෙද්දී අපි ඡන්දය නොදී තියෙයිද? ඒවගේම දැන් 1948 ඉදන් ආණ්ඩු තිබ්බනේ. තාම අපි යන්නේ නොදියුණු ප්‍රවාහන ක්‍රමයක. අඩුගානේ මිනිසුන්ට තමන් කැමති විදියට ජීවත් වෙන්න ක්‍රමයක්වත් තියෙනවද. හැම දේශපාලන පක්ෂ නායකයින් කරන්නේ උන්ගේ හොද්ද හදා ගන්න එක. උදාහරණයක් හැටියට ජ වී පෙ අය පුද්ගලික විශ්විද්‍යාල වලට විරුද්ධයි. හැබැයි නායකයාගේ පුතා පුද්ගලික විශ්වවිද්‍යාලයේ. ඉතින් හිතන්න මේ රට ඔහොම දියුණු කරන්න පුලුවන්ද. අපට ගන්න පුළුවන් හොද කාර් එක ඇල්ටෝ එහෙම නැතිනම් වගන් ආර්. හිතන්න හොද ආරක්ෂාකාරී වාහනයක් ගන්න අපට සිහිනයක්. ඇයි මේ මෙහෙම? මේ ඉන්නා කිසිම නායකයෙක් ට උවමනාවක් නැහැ රට දියුණු කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site