(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දරු දැරියන්ගේ පාසැල් නිවාඩු කාලය වෙනුවෙන් ටී.වී දෙරණ නාලිකාව ඇතුළු ආයතන කීපයක් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර සරුංගල් තරඟයක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (20) පැවැත්විණි.
එම ජාත්‍යන්තර සරුංගල් තරඟය දැක බලා ගැනීමට පැමිණි පිරිස හේතුවෙන් ගාලු මුවදොර පිටිය සම්පුර්ණයෙන්ම පිරී ගොස් තිබූ අතර ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ගාලුපාර ද පොලීසිය විසින් වසා දමා තිබුණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ දෙයක්. දන්නැති අයට ඉගෙනගන්න වටිනවා. දැන් මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය සහ අදායම පහල බහින විදියට ඉස්සරහට කොල්ලන්ට ගෙවල් වලට වෙලා සරුංගල් අරිනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ.