සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම" ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදි අද (20) පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව



සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම" ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදි අද (20) පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නන්ගර මහතා දැඩි දුෂ්කරතා මැද නිදහස් අධ්‍යාපනය ගෙනාවා. පැවැති අාණ්ඩු... එය තවදුරටත් වර්ධනය කළා. ඉන් ලංකාවට පරිපූර්ණ බලයක් ලබා ගැනීමට නොහැකි වූවත් ලංකාව යම් මට්ටමකට ඔසවා තැබුවා. හැබැයි පසුකාලිනව පාලකයන් එය කප්පාදු කරමින් පුද්ගලික අධ්‍යාපනය ස්ථාපිත කිරීමට උත්සාහ කළා. හැබැයි ඊට එරෙහිව සිසුන් නැගී සිටියා. සිය ගණනක් ජීවත පූජා කළා. අද මේ තරමින් හෝ නිදහස් අධ්‍යාපනය රැකී අැත්තේ එම විරුවන් නිසා... අැතැමුන් පිනට අධ්‍යාපනය ලබනවා කියලා ගරහනවා. හැබැයි වර්තමානයේත් 75%ක් පමණ මිනිසුන් නිකන් උගන්වන පාසලට දරුවා යවන්නෙත් බොහොම අමාරුවෙන්. නිකන් ඉඳලා නොව ඉර නැග අවරට යන තුරු මහන්සි වෙලා. ඔවුනුත් බදු ගෙවලා. එසේනම් නිදහස් අධ්‍යාපනය ලැබීමට හා රැකීට අයිතියක් හා වගකීමක් සැමට තියනවා. ඔබ ඉගෙන ගන්න හැබැයි ණය කරුවෙක් නොවී රටට වැඩක් කර මියයන්න. එ්කත් වීරයින්ට කරන ගෞරවයක්...
ලෙනින් කිව්වා පළමුවත් අධ්‍යාපනය, දෙවනුවත් අධ්‍යාපනය, තෙවනුවත් අධ්‍යාපනය.... එ් දර්ශනය මුඩුක්කු මට්ටමේ සිටි රුසියාව ලෝකයේ දෙවන බලවතා බවට පත්කළා. දරුවන්ට නොමිලේ උගන්නලා ඔවුන්ගෙන් රටට වැඩගත්තා. 1920වෙද්දි සීසාන්න ට්‍රැක්ටර් 1000ක් තිබුණේ නැහැ. හැබැයි ඉතාම කෙටි කලකින් පළමුවරට මිනිසෙක් ගුවනට යැව්වා. ලංකාවේ කන්නංගර මහතා පියාගේ පොකට්ටුවේ තියන මුදල මත දරුවගේ අධ්‍යාපනයේ සීමාව නොවිය යුතුයි... කියලා නිදහස් අධ්‍යාපනය බිහිකළා. එය රටේ දරුවන්ට ඉහළට යන්න මහත් පිටිවහලක් වුණා. නැත්තම් අපි තාමත් කොතැනද දන්නෑ. හැබැයි ඉන් පාලකයෝ රුසියාව වගේ වැඩ ගන්න කටයුතු කළේ නෑ. තියන ටික හරි රැක ගන්න තමයි මේ සිසුන් දිවි පිදුවේ. ඔවුන්ට උත්තමාචාරය... !!!
කන්නන්ගර මහතාට වඩා ලෙනින් ලොකු වුණ මේ උත්තමයන්ට, රණවිරුවන්ට වඩා සිසුවිරුවන් ලොකුවීම අරුමයක් නොවේ...
පාරවල් අවහිර කිරීමත් වීර කමක්නම් මෙගොල්ලොත් වීරයෝ තමා.
ප්‍රේමකීර්ති ඝාතනය ත් අයිති වෙන්නේ මෙයාලගේ වීර ක්‍රියා ගොඩටමද?
හැම දෙයක්ම පිනට ලැබෙන කම් උත්ගෝෂණ කරන සම හරක්ට අපේ උත්තමාචාරය.