IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික නිදහස් පෙරමුණේ උද්ඝෝෂණයක් පිටකොටුවේ

 

 ( ඉෂාන් සංජීව ) 

"එක රටක් එක නීතියක් විවිධ ජනකොටස් වලට විවිධ නීති බැහැ" මැයෙන් උද්ඝෝෂණයක් අද  (29) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණ  මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



අදහස් (6)

ජාතික නිදහස් පෙරමුණේ උද්ඝෝෂණයක් පිටකොටුවේ

sirimal Wednesday, 29 May 2019 12:22 PM

අර දවස් 52කේ ආණ්ඩුව පිහිටුවාගෙන දැන් එලවන්න හදන කට්ටියට වරුවේ ඇමතිකම් දෙනකොට මේ ගොල්ලෝ කොහෙද අප්පා හිටියේ? අපට ආරංචියි ළඟදීම මේ 6 දෙනෙක්ම ආණ්ඩුවට උදව් කරන්න යනවා කියලා. ආයෙත් සැරයක් "කෝ මේ සිරිසේන" කියලා කියන්නද දන්නේ නැහැ...

:       580       496

ඈපාWednesday, 29 May 2019 02:50 PM

දවස් දෙකෙන් ආණ්ඩුව පිහිටෙව්වා නම් කොච්චර හොඳද..? මේ වෙන දේවල්වල හැටියට ..

:       102       244

sirimalWednesday, 29 May 2019 04:36 PM

මේ වෙන දේවල් දවස් දෙකේ ආණ්ඩුවේ උන්නු කට්ටියගේ ආරක්ෂකයින්ටත් දැනගන්න ලැබිලා තිබුණා එ්ත් ඒවා එතරම් ගණන් ගත්තේ නැහැ කියලයි අපි පත්තරේ දැක්කේ... ලංකාවේ මාධ්‍ය ගැන කතාකරලා වැඩක් නැහැ. ප්‍රවෘත්ති ලෙසට ප්‍රසිද්ධ කෙරෙන්නේ ඒවායේ අයිතිකාරයින්ට අවශ්‍ය දේ පමණයි කියලා.. අපි දන්නවා. දැන් මේ දේවල් යොදාගෙන වතුර බොරකර මාළු බාගන්න නේද ඒ ගොල්ලෝ දඟලන්නේ? එ්ක හරිද?

:       187       107

ඈපා Wednesday, 29 May 2019 06:17 PM

ඒ අය දැන් විපක්ෂයේනේ ඉන්නේ.. ආණ්ඩුවනේ රටේ ආරක්ෂාව ගැන තීන්දු තීරණ ගන්න ඕනෑ.. මේක කාගෙවත් ඇගේ ගහලා ඒ අයට අත පිහිදගන්න බෑ.. ඔයත් තව සුදුහුණු නොගා ඉන්න.. මේ ආණ්ඩුවේ වැඩ දැන් රටම දන්නවා තමුන් නොදන්නවා වුණාට..

:       188       417

දර්ශන Wednesday, 29 May 2019 01:51 PM

අපරාධකාරයින්ට මේ වගේ හරි විරුද්ධත්වයක් දක්වන එක හොඳයි...

:       105       1203

Hafeel Wednesday, 29 May 2019 02:59 PM

එක රටක්, එක නීතියක්, එක්කෙනෙක්ට එක් විදේශ ගමන් බලපත්‍රයක්, එක් උප්පැන්න සහතිකයක්...

:       683       1169

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site