IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජා.ජ.බ. පාගමන වාද්දූවෙන් ඇරැඹෙයි

(මුදිතා දයානන්ද )

ආණ්ඩුවට එරෙහිව ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු මැයෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ පාගමන දෙවන දිනටත් අද(18)වාද්දුව නගරයෙන් ආරම්භ විය.

මෙම පාගමන පෙරේදා පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භව වාද්දුවෙන් අවසන් විය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස , කේ.ඩි ලාල්කාන්ත, රංගන ශීල්පි රවීන්ද්‍ර යසස්, නීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුලු ජාතික ජනබගවේගයේ නායකයෝ රැසක්ද විශාල ජනතාවක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පාගමන අද(18) පස්වරුවේ මොරටුව නගරයෙන් අවසන් කිරිමට නියමිත අතර හෙට එය කොළඹ ලිප්ටන් වටරවුම දක්වා ගමන් කරනු ඇත.



අදහස් (16)

ජා.ජ.බ. පාගමන වාද්දූවෙන් ඇරැඹෙයි

Sanath Kandy Monday, 18 April 2022 01:52 PM

අද මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපය ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණයි.

:       50       54

Nissanka Monday, 18 April 2022 01:53 PM

අපේ රටේ අනාගතය නැවත ගොඩනගන්න ජන බලවේගයට බලය දෙමු.

:       46       52

Vajira Monday, 18 April 2022 01:55 PM

ජනතාව පෙළන තක්කඩි පාලනය අවසන් කර රටට නායකත්වය දෙන්න.

:       42       54

Chandra Monday, 18 April 2022 02:00 PM

මේ ජනගඟ රටේ අනාගතය වෙනස් කිරීමට සමත් වනු ඇත. ජන බලයට ජයවේවා...!

:       42       45

Kumara Monday, 18 April 2022 02:09 PM

ජනතා පා ගමන ජයග්‍රාහීව අවසන් කරමු. රාජපක්ෂ පාලනය ගෙදර යවමු. ජනබලයට ජයවේවා..!

:       33       45

Dulani Monday, 18 April 2022 02:11 PM

ඓතිහාසික පාගමනට අපිත් එකතු වෙමු. දූෂිත පාලනය අවසන් කරමු. අනුර දිසානායක... අපේ අනාගත බලාපොරොත්තුව දිනවමු.

:       34       42

Lalitha Monday, 18 April 2022 02:16 PM

අනිවාර්යයෙන් මීළඟ රජය පිහිටුවන්නේ ජවිපෙ නායකත්වයෙන් ජාතික ජනබලවේගයයි. රටේ ජනමතය එයයි.

:       37       44

BamunuarachchiWednesday, 20 April 2022 06:19 AM

මෙතනම කැමැති අය 41යි, අකමැති අය 34යි... ඉතින් කොහොමද ජෙප්පෝ ආණ්ඩු පිහිටු වන්නේ?

:       0       0

siri Monday, 18 April 2022 02:30 PM

කොළඹට ළංවුණාම කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හැරිලා යන දිහාවකට යන්න. අර "ගම" පැත්තේ ගිහින් වැඩේ දෙල් කරන්න නම් එපා ප්ලීස්. මෙන්න වැන්දා...

:       24       39

saman Monday, 18 April 2022 02:32 PM

මේ නාඩගම්වලට වෙලාව තියෙන අයට අපි වෙනුවෙන් තෙල් පෝලිමේ ඉන්න පුළුවන්නේ. ඒක හොඳයි මීට වඩා...

:       32       34

HemalMonday, 18 April 2022 02:47 PM

ඡන්දෙ දීලා පත්කරගත්ත අයට ඇවිත් තෙල් පෝලිමේ ඉන්න කියන්න.

:       11       40

siriMonday, 18 April 2022 03:25 PM

69 ලක්ෂයක්ම ඉන්නවානේ..

:       10       24

KumaraMonday, 18 April 2022 03:05 PM

නුඹලා ජීවිත කාලෙම පෝලිම්වල ඉන්නද කල්පනාව? මේ පාලන ක්‍රමය වෙනස් කරන්න වුවමනාවක් නැද්ද?

:       11       37

දාස Monday, 18 April 2022 03:04 PM

මේ අපේ අවසාන බලාපොරොත්තුවයි...

:       23       35

pakeer Monday, 18 April 2022 04:00 PM

මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ තමයි. ඒත් කරුණාකරලා ඔයාලගේ ප්ලෑන් එක විස්තරත් එක්ක ඉදිරිපත් කරන්න. එහෙම නැතිනම් ඔයාලත් අනිත් අය වගේම තමයි.

:       7       29

sathyapaala Monday, 18 April 2022 05:09 PM

රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට ඡන්දය දීලා රටට කෙළවනතුරු බලා ඉඳලා දැන් ජවිපයට උපදෙස් දෙන්න දඟලන සමහරක් ඉන්නවා තවම..

:       19       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site