IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රථම ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ 07 හොර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී අද (26) පැවැත්විණි.

සේන විදානගමගේ, ශ්‍රී ලාල් ගෝමස්, බන්දු එස්. කොඩිකාර, වෝල්ටර් පෙරේරා, එස්.චිත්‍රානන්ද, ඇල්ෆ්‍රඩ් සිල්වා, යු.එන් පෙරේරා, සරණපාල පමුණුගම යන ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදීයෝ අට දෙනා විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඊට අමතරව වර්තමානයේ ප්‍රදර්ශනයට ලක්කර තිබූ ඡායාරූපයන්ගෙන් ප්‍රථම, දෙවන, තෙවන වශයෙන් සම්මාන ලබාදුන් අතර හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය.

මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන , අමාත්‍ය සජිත් ප්‍රේමදාස , අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)

 

 



අදහස් (3)

ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රථම ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Binkunndaa Friday, 26 July 2019 06:09 PM

ඔක්කොම හොරු ටික ඇවිල්ලා මේ ප්‍රදර්ශනය නරඹන්න...

:       1       114

RaveendraSaturday, 27 July 2019 09:33 AM

ඔක්කොම "සුන්දර හොරු" කිව්වොත් වඩාත් උචිත නොවන්නේද? මොකද එකෙකුටවත් හතරට ගැනගන්න බැරිවිදියට ඉන්නේ...

:       0       16

සමන් ඔස්ට්‍රලියා Saturday, 27 July 2019 10:14 AM

බැංකු හොරු වගේ ලොකු හොරු ඇවිල්ලා නෑනේ...

:       21       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site