IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්ද පෙට්ටි පිරිසිදු කරයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා  භාවිතා කරන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට පෙර පිරිසිදු කර සැකසීම අද (02) කොළඹ ඩී.එස් සේනානායක  විදුහලේදී  සිදු කෙරිණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (2)

ඡන්ද පෙට්ටි පිරිසිදු කරයි

විජිත් Monday, 03 August 2020 04:34 AM

මෙවර චන්දයේදී... නුගත්, මෝඩ, වහල් මානසිකත්වයකින් යුතු, " දේශපාලුවන්ට වඳින ", ටකරමකට, කුඩයකට, රෙදි කෑල්ලකට , රුපියල් 500 කට, එහෙමත් නැතිනම් අරක්කු වීදුරුවකට... ඕනෑම අසමජ්ජාති වැඩක් කරපු නුගත්, මිත්‍යාදෘෂ්ටික , දුෂිත ,මිනීමරු, රටම මංකොල්ල කාපු ,දේශපාලුවෙකුට තම ආත්මයම පාවාදෙන, ගෝත්‍රිකයින්ගේ " අශුද්ධ ඡන්ද " වල පහස නොලබන්නට මේ ඡන්ද පෙට්ටි වාසනාවන්ත වේවා කියලා හද පිරි බැතියෙන් ප්‍රර්ථනා කරනවා...!!! මම මගේ රටට ආදරෙයි.

:       0       105

පූජා Tuesday, 04 August 2020 07:26 AM

විජිත්ගේ ප්‍රාර්ථනාව, ඔබ පැතූ ලෙසම ඉටු වේවා.! සියල්ලන්ටම යහපතක්ම වේවා! මගේ රටට දළදා සමිඳුගේ පිහිටයි.!

:       0       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 155 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site