
මහමැතිවරණය අද (5) පස්වරුවේ අවසන් වූ අතර මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් පවතියි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන කොළඹ ඩී.එස් සේනානායක සහ කොළඹ රාජකීය යන විද්‍යාල වෙත එම ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව මත රැගෙන ආ අයුරු...



කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව මත රැගෙන ආ අයුරු...
(ඡායාරූප -ඉෂාන් සංජීව)




කොළඹ රාජකීය විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව මත රැගෙන ආ අයුරු...
(ඡායාරූප -ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd