( ශාන්ත සෙනවිරත්න )
මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය ලෙස පත් වූ චමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි මහවැලි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චමල් රාජපක්ෂ වැඩබාරගනී