(රොමේෂ් මධුෂංඛ සහ දීපාල් ද සිල්වා)
අදට යෙදී තිබුණු නවම්පුර පසලොස්වක පොහොය දිනයදාට සිදු වූ දුර්ලබ චන්ද්‍රග්‍රහනය උතුරේ ජනතාවටද දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
කෙසේ වෙතත් අද (31) රාත්‍රියේ උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් චන්ද්‍රග්‍රහනයේ ඇතම් අවස්ථාවන් උතුරේ ජනතාවට දැක බලා ගැනීමට නොහැකි වූවේ වලාකුලින් සඳ වැසී තිබූ නිසාවෙනි.



(වීඩියෝ දීපාල් සිල්වා)
ඡායාරූප - හිරාන් ප්‍රියංකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි දැන් දකුණට මොනවත් පෙන්නේ නැහැනේ.