
දිවයින පුරා අදත් විවිධ ස්ථාන වල දිගු ගෑස් පෝලිම් දකින්නට ලැබිණි.
ඉකුත් දින වල ගෑස් මිලදී ගැනීමට පැමිණි පිරිස් මාර්ග අවහිරතා ඇති කරමින් කලාකාරිව හැසිරීම් හේතුවෙන් එම පිරිස පාලනය කර නිසි අයුරින් ජනතාවට ගෑස් බෙදාහැරීම පහසු කිරීම සඳහා ඇතැම් ගෑස් පෝලිම්වලට පොලිස් ආරක්ෂාවද යොදා තිබෙනු දැකිය හැකි විය.
බොහෝ ස්ථානවල ගෑස් ලොරිය පැමිණෙන තෙක් කාන්තාවන් දරුවන් සමඟ විශාල පිරිසක් දෛනික රැකියාවලට පවා නොගොස් ගෑස් පෝලිමේ සිටින අයුරු පෙනෙනන්ට තිබිණි.
ඇතැම් ස්ථානවල පිට ප්‍රදේශවල ජනතාවද එම පෝලිම් වල සිට ගෑස් මිලදී ගැනීමට පැමිණ සිටි බව ජනතාව කියති.
දර්ගා නගරයේ බාකිර් මාකර් ක්‍රීඩාංගණයේ
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)

.
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ නගරයේ මල් පාර
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෝලිම්වලට හේතුව සජිත් සහ ජෙප්පෝ..
බමුණා සහ සෝමා ඩුබායි අද කොයි පෝලිමේද?