ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ කොරිඩෝව අද (11) විවෘත කරන ලදි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම විවෘත කිරීමට එක්විය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතිහාසය, වර්තමානයට හා අනාගතයට දකිනු පිණිස කෞතුක භාණ්ඩ ඇතුළත් කරමින් සකස් කරන ලද්දකි.
ගුවන් විදුලි සංස්ථාවේ මුල් අවධියේ විකාශන යන්ත්‍ර නැරඹූ අමාත්‍යවරයා වෘත්තීය සමිති සහ සේවක සේවිකාවන් සමඟ කතාබහකද නිරත විය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්ථාවට ඇතුළු වන ප්‍රධාන ආලින්දයේ තිබෙන කුෂන් ඉරිච්ච සෝපාව තවම එහෙමම තිබෙනවාද ?