IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගංවතුරේ වීරයා සැරයන් සම්පත්ට මහජන ගෞරව

 (හේමලතා ඩී හේවගේ) 

                                         
මාදම්පේ ගල්මුරුව ගල්වල ප‍්‍රදේශයේ ගං වතුරට හසුවී සිටි තිදෙනෙක්  බේරා ගැනීමට  ගොස් දියේ ගිලී දින 03 ක් අතුරුදහන්ව සිට සොයාගත් මාදම්පේ පොලීසියට අන්යුක්තව සේවයකළ බුද්ධි අංශයේ ඩිලාන් සම්පත් (29)  පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර ගිරිඋල්ල - මල්ගමුව පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (27) රාත්‍රියේදී රැගෙන ආවේය.
 
නැදෑ හිතමිතුරන් විශාල පිරසක් ඒ මහතාට ගෞරව දැක්වීම සඳහා නිවසට පැමිණ සිටි අතර කතානායක කරූ ජයසුරිය මහතාද  පැමිණ සිටියේය.
 
පොලිස් කොස්තාපල් තනතුරේ රාජකාරිකළ  ඩිලාන් සම්පත්  මහතා පොලිස් සැරයන් තනතුරට උසස්කර ඇති බවද සඳහන්වේ.

 

 



අදහස් (2)

ගංවතුරේ වීරයා සැරයන් සම්පත්ට මහජන ගෞරව

Raveendra Monday, 28 May 2018 09:52 AM

කනගාටුදායක පුවතක්.මෙම නිධාරියාට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු...

:       0       4

srilankan Monday, 28 May 2018 09:54 AM

ජීවිතයේ පළවැනි වතාවට ශ්‍රීලංකා පොලිසිය ගැන ගෞරවයක් ඇති වූනා . ඔබට නිවන් සුව.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site