IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගාලු මුවදෝර පොල් ගසා පූජා පවත්වති

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව මේ වන විට කොළඹ ගාලු මුවදොර ආසන්යේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ස්ථිර අට්ටාල ඉදිකරමින් එහි රැදී සිටීමට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද රැස්කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වන විට රැදී සිටින විරෝධතාකරුවෝ මීට සුළු මොහොතකට පෙර පොල් ගසා දේව පූජාවක් ද පැවැත්වූහ.

ජනතාව විරෝධතාවට සහභාගිවීම සඳහා අද පස්වරු වන විට ජනාධිපති ලේකම් කාර්යාල අසළට ඇදෙමින් සිටින බවත් රාත්‍රී කාලයේ විරෝධය වැඩි කිරීමට විරෝධකරුවන් බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.

(ළහිරු හර්ෂණ)

 



අදහස් (4)

ගාලු මුවදෝර පොල් ගසා පූජා පවත්වති

ගමේ එකාලා Sunday, 10 April 2022 06:21 PM

කාලි අම්මගේ පිහිට,සීනීගම ගිහින් මිරිස් අඹරන එකත්, හෙන ඉල්ලා පොල් ගහන එකත් දූෂිත පවුල් පාලනේ උන් යනතුරු කරන්ඩම ඕනේ.

:       0       0

Gamunu Sunday, 10 April 2022 07:08 PM

ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මකවූ ප්‍රජතන්ට්‍රවාදී ජනතා විරෝධතාවයේ අවසානය ජනතාවාදී රජයක් බිහිකිරීම වෙනුවෙන් මිස අවස්ථාවාදී දේශපලාන කණ්ඩායම් හෝ විපක්ෂයට බලය ලබාදීමට සදහා නොවේ. " YES WE CAN "

:       0       0

විනිවිද Monday, 11 April 2022 05:48 AM

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වන විට රැදී සිටින විරෝධතාකරුවන්ගේ ඉල්ලලීම් අතර වැදගත්ම "නව ලිබරල් ආණ්ඩුවක් / සියලු ජාතින් නියෝජනය කරන ආණ්ඩුවක්". එය ඔවුන්ගේ මතවාදය වීමම අගය කලයුතුවේ. දෙවනුව ද්‍රවිඩ මුස්ලිම් තරුණ තරුණියන් ගේ මතය ඉදිරිපත් කිරීමටද අවස්තවක් ලබාදිය යුතුවේ

:       0       0

Bamunuarachchi Monday, 11 April 2022 07:50 AM

කාව බලයට ගන්නද? අන්න එක පිට දැනගන්න ඕනේ. සජිත්ට බලය දෙන්නද ජෙප්පන්ට බලය දෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site