දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර වර්ජනයක් අද (13) ඇරැඹුහ.
මේ හේතුවෙන් දිවයිනේ සියලු පාසල්වල කටයුතු අඩාල වී ඇති අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.



(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)


( ප්‍රසාද් රුක්මල් - බදුල්ල )_



(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල ප්‍රාථමික විදුහල)




( රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)



(ප්‍රසාද් රුක්මාල් - බදුල්ල තැපැල් කාර්යාලය)


(චන්දන ප්‍රනාන්දු - වෙන්නප්පුව දුම්මලදෙණිය පාසැලේ ශ්‍රමදානය)



(චන්ද්‍රෙස්න ගමගේ - තංගල්ල ගුරු විරෝධතාව)





(හිරාන් ප්‍රියංකර - පුත්තලම සහ ආණමඩුවේ පාසල්)



(අනීෂා මානගේ - තංගල්ල ගුරු විරෝධය)



(එච් චන්දන - පුත්තලම පාසල්)


(අජිත් ලාල් ශාන්ත - සබරගමු පළාතේ පාසල්)


(ලලිත් නවරත්න - ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්)


(ඩී. කේ. රත්න - බදුල්ල ගුරු විරෝධය)


(පාලිත ආරියවංශ - බදුල්ල ගුරු විරෝධය)




(සිතුම් චතුරංග - උතුරේ පාසල්)



(ජේ.කේ.එල්.චාමින්ද - ගාල්ලේ පාසල්)


(වසන්ත චන්ද්‍රපාල - අම්පාර අධ්‍යාපන කලාපයේ පාසල්)



(චතුර එස්. කොඩිකාර - කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල)


ඡායාරූප - මහේෂ් කීර්තිරත්න ( මාතලේ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නං මාර කැමතියි මේවගේ දවස් වලට ඉස්කෝලේ යන්න. පට්ට ගති දවස්. අපිට තිබ්බේ නැහැනේ මෙහෙම දවස්.
වර්ජනයට ගියායගෙන් කීදෙනෙක් අවංකව උගන්වනවාද? ස්ටාලින්ලට ඕනේ ඒගොල්ලන්ගේ සංගමයේ ගුරුවරුටික ජාතික පාසල්වලට දාගන්න. පහේ ශිෂ්‍යත්වයෙන් සමත් සිසුන්ට හදපු දෙවි , පානදුර බාලිකා , තක්ෂිලා වගේ පාසල් වලට විනකරන්නේ මේ සංගමේ. මොකද ඒ පාසල්වල ඉන්න හොද ගුරුවරු මාරු කර ලා සංගමේ ගුරුවරු දානවා. එහෙම කලහම මේ පාසල් ටික කපෝති. ගමේ සිසුන් තමයි අග නගරෙට යන්නේ. ඒ සිසුන්ට උගන්වන්නේ දෙමව්පියෝ ගේ දොර උගස් කරලා. එක ස්ටාලින්ට ගාණක්වත් ඇති වැඩක් නොවේ එය දන්නවා රටේ හොද පාසල් ටික නැති කරහම මේ රටේ බුද්ධාගම නැති කරන්න ලේසි කියල. ගුරුවරු කියන්නේ දෙවිවරු ඒගොල්ලොත් දෙන දේශපාලකයෝ ගානට වෙටෙන්න යනවා. ස්ටාලින් නගෝ වලට යටවෙලා මේ රටේ ආගාධයට දාන්න එපා....
ගුරුවරුන්ට ලැබෙන වේතනය මදි කියලා මට නම් හිතෙනවා.
ගුරුවරුනගෙ වැටුප් ගැටළු තියෙනවා. ඒවා වහා නිවැරදිකර රජයේ ගුරුවරුන්ගෙ ටියුෂන් තහනම් කළයුතුයි.
අවංකවම පඩි මදි ගුරුවරුන්ට...
ගුරුවරු විතරද අඩු පඩියට වැඩ කරන්නේ
රමේෂ්, අනෙක් කට්ටිය අඩු පඩියට වැඩ කරන එකට ගුරුවරු පලිද
ඇයි මාස තුනක නිවාඩු සහ රාජකාරි පැය ගාණ අනෙකුත් සේවකයන්ට වැඩිය අඩුයි. අනෙකුත් උදවිය වැඩි රාජකාරි පැය ගානක් වැඩ කරන්නේ අවම ප්‍රතිලාභ යටතේ. එහෙම වෙලාත් තව ඉල්ලනවා. අඩු ගානේ මේගොල්ලන් ටියුෂන් වලින් හම්බ කරන සල්ලි වලින් බදු ගෙවනවද ? අපේ නෝනාගේ නංගියි එයාගේ මහත්තයයි හොඳට ටියුෂන් වලින් ගරනවා. ඒ වුනාට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලොකු අයියට අතේ සතේ නැහැ කියලා ඒ මිනිස්සු එහෙ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි මෙහෙට අදිනවා. පුදුම කපටි මිනිස්සු. ,