සමන් පාලිත නානයක්කාර
ගිනිගත්ගල කිරිමැටිය ගම්වාසීහු එක්ව හල්දුම්මුල්ල ගිනිගත්ගල නාය ගිය කන්දේ නාය මතින් ගමන් කිරිමට මාර්ගයක් සාදා ගැනීමේ මෙහෙයුමක අද (29) උදෑසන සිට නිරතව සිටිති.
නායයෑම නිසා අවහිර වු ගිනිගත්ගල මාර්ගය වෙනුවට ඉදිරිකෙරෙමින් පවතින විකල්ප මාර්ගය කිසිසේත්ම සුදුසු නොවන බැවින් නාය ගිය සුන්බුන් ඉවත් කර එම මාර්ගයට යළි විවෘත කර දෙන ලෙස ඔවුහු ඉල්ලති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd