IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගම්මු පිඹුරාගේ දිවි බේරති

(සටහන සහ ඡායාරූප - බෙන්තොට ජේ.ඉඳුරුවගේ)


බෙන්තොට, ආරච්චිමුල්ල, දෙගල්ල ඇලේ අටවා තිබූ මාළු දැලකට හිරවී සිටි විශාල පිඹුරෙකුගේ දිවි ගලවා දීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.


මාළු දැලේ පුඩු තුල සිරවී හා දැලේ පැටළීමෙන් ගෙළ ප්‍රදේශය දැඩි ලෙස සිරවීමෙන් මරණාසන්නව සිටි අඩි 15 ක් පමණ වූ මෙම පිඹුරා ඉමහත් වෙහෙසක් දරා ප්‍රවේශමෙන් ගොඩට ගත් ගම්වාසීහු කතුරු හා පිහි ආධාරයෙන් දැලේ කොටස් කපාදමා පිඹුරා මුදා ගත්හ. ජීවිත දානය ලැබූ පිඹුරා හෙමින් සීරුවේ අසළ වූ ඇළ මාර්ගයටම ගොස් පිහිනා ගියේය.

 



අදහස් (8)

ගම්මු පිඹුරාගේ දිවි බේරති

D S Jayasuriya Saturday, 29 April 2017 12:28 PM

හැම සතෙකුටම වේදනාව දැනෙනවා .

:       0       51

රණසිංහ Saturday, 29 April 2017 08:09 PM

උතුම් මනුසත් ක්‍රියාවක්.

:       3       19

lalith Saturday, 29 April 2017 10:17 PM

උගේ පරණ පිනකට පිඹුරෙක් උනේ. මුවෙක් හාවෙක් එහෙම උනානම්?

:       1       4

ලුම්බිණි Sunday, 30 April 2017 01:00 AM

මේ හොඳ මිනිසුන්ට සුභ පැතුම්.

:       0       1

mahee Sunday, 30 April 2017 02:04 AM

මට මතක් වෙනවා ටික කලකට ඉහත ලංකාදීප එසැණ පුවතක්. කුකුල් කොටුවකට පැන්න කියල ඒ ගමේ මිනිස්සු පිඹුරෙකුව කෑලි වලට කපල මරපු විස්තරයක්. මෙන්න ඒකට මිනිස්සු. තමන්ගේ මාළු දැල් කපල දැම්ම පාඩුව විඳගෙන. නමුත් මේ මොකුත් නොදන්නා සතාව බේරලා ජීවිතය රැක දුන්න.

:       0       2

පිඹුරා Sunday, 30 April 2017 10:36 AM

උඹල හැමදාම කළේ ඔය ටික... දැල් එලනවා, දැල් කපනවා, බේරනවා, නැවත පොල්ලෙන් ගහල අපිව ඉවර කරනවා.

:       0       2

asanka Sunday, 30 April 2017 03:31 PM

ඇත්තටම හොඳ වැඩක් කවදාකවත් සතෙක් මරන්න එපා. මාත් අඩි 06 ක් පමණ දික පොළඟෙක් බේරලා යැව්වා. හැමෝම මරමුයි කියද්දී .. ඉතින් හැමෝටම කියන්නේ සතෙක්ගේ ජිවිත ‍විනාශ කරන්න එපා.. ජීවිත දානය දෙන්න..

:       0       2

gamage Sunday, 30 April 2017 04:47 PM

අනේ මහතුනේ අපේ නිතර පාරේ වාහන එලවන ඩ්‍රයිවර්ලටත් කියන්නකෝ. මිනිස්සුත් සත්ව විශේෂයක්ය . ප්‍රවේශමෙන් රිය පධවන්න කියල. මොකද දවසකට 7 -8 දෙනෙක් මැරෙනවා. කරුණාකර මගේ ඉල්ලීම නොසලකා හරින්න එපා. මින්සා කියන්නේ සත්ව විශේෂයක් නෙමේ ඇත්තටම විශේෂ සත්ව කොට්ටාශයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 161 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site