(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගිනිගත්හේනේ ව්‍යාපාරිකයෝ මහවැස්සේත් ගින්නේ දැවෙති
kolam boss Saturday, 20 July 2019 09:11 AM
මෙහෙ ගිනිගන්න හරි,.. හේන් කොටන්න සුදුසු පරිසරයක් නැහැනේ. නායයනගම කියලයි දාන්න තිබුනේ. අධික වර්ෂාපතනයක් ලැබෙන පළාතක අධික පල්ලමක තට්ටුගණන් උස ගොඩනැගිලි පෝලිමට හැදුවම බරදරන්න බැරි බව තේරෙන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවෙන් හදන්න අවසර නොදුන්නාට ව්‍යාපාර කරගෙන යනවට බලපත්‍ර නම් මුදලට දීලා තියෙනවා.
රජින්ද Saturday, 20 July 2019 10:36 AM
ස්වභාවයේ ධර්මතාවයන් ගැන මෙලෝ අවබෝධයක් නැතුව තමන්ට සුදුසු ස්ථානය කොතැනද කියලවත් නොදැන ඉබාගාතේ යන ලාංකීය ජනතාව ඉදිරියේදී මෙවැනි දේවල් සුලභව බලාපොරොත්තු විය යුතුයි. මිනිස්සු පරිසරයට කර ඇති හානිය බෙහෙවින් බරපතලයි. එහි විපාක මෙලෙසය.
pakeer Saturday, 20 July 2019 11:26 AM
මේවා පෙරලුනේ නැත්නම් තම පුදුමේ...... හරක් , ප්‍රාදේශීය සභාවේ ඉන්නෙත් හරක්.......මේ වගේ තමයි ඔක්කොම මධ්‍යම පළාතේ පාරේ තියන බිල්ඩින්
jaboss Saturday, 20 July 2019 03:38 PM
රටේ අගමැතිගේ බල මහිමේ !!!