
(ඉන්දිකා රාමනායක)
ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටීමෙන් මීගමුව, දුන්ගල්පිටිය ,තලාහේන වෙරළතීරයට ගසා ගෙන ආ සුන්බුන් ඉවත් කිරීම ගුවන් හමුදාව මැදිහත් විය.
ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ 300 භට කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති බව ගුවන් හමුදාව කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එකතු කරන අපද්‍රව්‍ය කොහේද ගබඩා කරන්නේ? ඊටපස්සේ මොනවද මේවට කරන්නේ? සැලැස්මක් තියෙනවද?
මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මත්ස්‍යයින් මියයමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට ජීවි පරීක්ෂණවේදීන් වාර්තා කරයි. අවුරුදු 30,40ක් වත් විනාශයේ බලපෑම ඉඩ තියෙනවා. ටොන් 300කට අධික ඉන්ධන මුහුදට එකතු වුණොත් බටහිර මුහුදු තීරයේ කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ කලාපයට දැඩි හානි සිදුවෙන්න පුළුවන්... රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු නැවක් රටට ඇතුලු කරන්න කලින් අපේ මුහුදු තීරයෙන් නාවික සැතපුම් 50ක් වත් ඈත ඇඳන් යන්න ඉඩ තිබුණා. ඒත් අැමැති, රාජ්‍ය අැමැති දෙන්නම කලේ අපි පාලනය කළා.. උෂ්ණත්වය මැන්නා වගේ මෝඩ බයිලා ගහලා සිද්ධිය යටගහපු එක. ඒකෙන් අද වන්දි ගෙවන්නේ මේ මුලු රටම..
අදූරදර්ශී තීරණ නිසා අපහසුතාවයට පත්වෙන්නෙ මේ වගේ පොඩ්ඩො තමයි.
මේ අවදානම් නැව එන්න අවසර දුන්නේ මොකද? රටේ අහිංසක මිනිස්සු නේද? මේ පව් ගෙවන්නේ.. මේවාට වගකිව යුතු අය ගැන නිහඬ පිළිවෙතක්...
ඇයි ගුවන් හමුදාව? ප්‍රාදේශීය සභාවල කට්ටිය නැද්ද?