IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය මීගමු කළපුවෙත්

( තිස්ස කොටින්කඩුව)

ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි පලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍ය ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කළපුවට ගොඩගසා ඇති බව එහි ධිවරයෝ කියති.

උද්ගත වි ඇති තත්ත්වය නිසා දැල් එලිමේදි දැඩි බාධක එල්ල වි ඇති බව ඔවුහු පවසා සිටිති.දැනටමත් මාලු අල්ලා ගැනිමට යොදා ගන්නා දැල් ආමිපන්න වල පලාස්ටික් පඹුලු වැනි දැ පැටලි ඇතැයි ඔවුහු සඳහන් කරති.

මේ වන විට කළපුව වෙරළ තිරයේ කඩොලාන පරිසර පද්ධතිය තුළද මෙම සුන්බුන් රැදි ඇති අයුරු පෙන්වා දෙන ධිවරයෝ මත්ස්‍ය අභිජනනයට ඉතා හිතකර කලාපක් වන මිගමුව කලපුව ආශ්‍රිත පරිසරයට මෙය බලවත් තර්ජනයක් වන නොඅනුමාන බව පවසයි.

මේ අතර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගිනිගත් නැවේ අපද්‍රව්‍ය කලපුවට ඇතුලු වීම අවම කිරිමට දැඩි වෙසෙහක් ගෙන කටයුතු කරමින් සිටි.ඒ සදහා මිගමුව කොතලාවෙල පාලමේ සිට විශේෂ වැඩ සටහනක් දියත් කරමින් හුලං පිරවු විවිධ උපකරණ පාලම යට කලපු තිරයට දමා අවහිර කරමින් අපද්‍රව්‍ය එකතු කර ඉවත් කිරිමේ කටයුතු වල නියලි සිටිති.

මිගමුව කලපුවේ 3500 අධික පිරිසක් තම ජිවනපෝය සදහා ධිවර රැකියාවේ යෙදි සිටිති. ජාඇල, සිදුව, දඩුගම, කටුනායක,මුල් අක්කරේ,තලාදුව,පිටිපන,තලාහේන,සෙත්තප්පාඩුව,බාතියාවත්ත,කැපුමිගොඩ යන ප්‍රෙද්ශවල වල බහුතරයක් ධිවර රැකියවේ නියලෙන්නේ මිගමුව කළපුවේය.



අදහස් (0)

ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය මීගමු කළපුවෙත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site