IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගොඩබිමේ-ජලයේ ධාවනය කළ හැකි යාත්‍රාවක්

(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාව්දී පළමු වරට ගොඩබිමේ සහ ජලයේ ධාවනය කළ හැකි  Lguana X100  යාත්‍රාව කොළඹ වරාය නගරයේදී අද (16) එළිදැක්වීය.

මෙම Lguana X100  යාත්‍රාව කොටස් වශයෙන් ආනයන කර ශ්‍රී ලංකාවේදී එකලස් කරන බවත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවට හදුන්වා දුන් බවත් සායිල් ලංකා යාත්‍රා සමූහය පවසයි.

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ සායිල් ලංකා යාත්‍රා සමූහයේ සභාපති පියරේ ප්‍රින්ජියර්ස් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මෙම එළිදැක්වීම පැවැත්විණි. 



අදහස් (1)

ගොඩබිමේ-ජලයේ ධාවනය කළ හැකි යාත්‍රාවක්

Prabha Friday, 18 March 2022 01:42 PM

ඔය මනුස්සයාට ජීවිත ආරක්ෂක කබායක් දෙන්න. නැතිනම් මුහුදට පනියි.

:       5       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 443 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site