වසර 81ක ඉතිහාසයක් ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිය ප්‍රථම නිල සඟරාව වන Good Sports කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී එළිදැක්විණි.
ක්‍රීඩා තරු හා ප්‍රකට ආයතනික ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට දාන්න වෙනනමක් තිබුනෙම නැද්ද..?
කව්ද මේ වැඩේට බැහැල ඉන්න කට්ටිය? මෙයාල වර්තමාන ක්‍රීඩකයෝද නැත්නම් පුහුණුකරුවෝද? …දැන් සගරාවක් තමයි අඩු....අපේ ලංකාව පුරා ඉන්න ක්‍රීඩකයන්ට හැම පහසුකමක්ම තියනවනේ නේද?