(ජයමාල් චන්ද්‍රසිරි)
කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ සංඝගත දක්ෂිණාවක් අද(12) දහවල් ගංගාරාම විහාරයේ දී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරි වෙලාවේ දාන වලට සහබාගි වීමත් වරදක් මේවට නීතිය කෝ
මුහුණේ තියෙන්නේ හිස් හිනාවකි ......රට ගොඩ ගැනීමේ බාර දුර කාර්ය එහි සටහන් වී නොමැත
දානයත් දේශපාලනීකරනය වෙලා. ඒ නිසයි ආරක්ෂක අංශ ප්‍රධානීනුත් ලකුණු දාගන්න මෙතන කැරකෙන්නේ.