
(යොහාන් භාසුර)
ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.
මෙම තත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දෙපසින්ව වසා ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ හිටපු 14 වෙනි ලුවී රජු පන්නයේ බදු අයකිරීමක් මේ කරලා තියෙන්නෙ.
ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් දාර්ශනික පිලිතුරු දෙන කට්ටිය මෙව්වට ඩිස්ලයික් දාවි. .හෙට අනිද්දට තව මොකක් හරි මගුලක් කියලා 45000 පඩි ගන්න අයෑනුත් කපන්න ගත්තම එන්නකො වස්තරෙ කරට අරගෙන.. එතකල් ඔහොම ඉන්න. . එක ඉත්න් ලන්කාවෙ බහුතරයකගෙ හැටි නෙ..