IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කොළඹ නගරයේ ආරක්ෂාව තර කෙරේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
කොළඹ නගරය තුළ ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවන සියලුම මගීන් සහ ඔවුන් ගෙන එන ලබන පාර්සල් මෙන්ම දුම්රිය මැදිරි ද විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ.  
 
කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් යොදවා ආරක්ෂා කර ඇති අතර ආර්ථික මර්මස්ථාන සියල්ලටම යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදවා ඇත. 
 
කතෝලික දේවස්ථාන සහ විහාරස්ථාන වලටද ආරක්ෂාව යොදවා තිබූ අතර කොළඹ නගරයේ බොහොමයක් කඩ සාප්පු වසා දමා තිබූ අතර පිටකොටුවේ මහා වීදියේ වෙළඳසල් හිමියන් විසින් සුදු කොඩි වැල් අදිමින් තම ශෝකය ප්‍රකාශ කරන අයුරු ද දැක ගත හැකි විය.

 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )


(ඡායාරූප  - චතුර එස් .කොඩිකාර )

 



අදහස් (4)

කොළඹ නගරයේ ආරක්ෂාව තර කෙරේ

Sugath Tuesday, 23 April 2019 04:27 PM

2009ට කලින් කාලේ මතක් වෙනවා.

:       109       160

anuradha Wednesday, 24 April 2019 03:36 AM

කෝ මේ රතු අලි පැටියෝ ටික.රට ගිනියන්න ජනවාරි 8 වැඩ කරපු කට්ටිය හැංගිලාද? මම දැක්ක ජාතික ලැයිස්තුවේ කෙන්නෙක් ව පොලිසියෙන් අල්ලාගෙන යනවා.

:       0       0

rama Wednesday, 24 April 2019 09:22 AM

ඕක තම යහපාලනය කියන්නේ අවුරුදු 20 ක් රට ආපස්සට ගිය මේකෙන් ආයෙත් පරීක්ෂා කරන කොට මහින්දගේ පාලනය මතක් වේවි

:       256       508

Nana Thursday, 25 April 2019 07:16 AM

විහිළුවක්. ආරක්ෂාව ඇති කරන්නේ මෙහෙම නෙවේ. බුද්ධි තොරතුරු මගින්.. හැමතැනම බැලුවට වැඩක් නැහැ.

:       43       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1731 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1432 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site